Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

අපි අප්පච්චි අගමැති කරා,දැන් අපිට උසාවිත් යන්න වෙලා විජිත් විජිතමුණි කියයි.

Must read

(11.00AM) පසුගිය 08 වනදා කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වූ විජිත් විජිතමුණි සොයිසා මහතා එම උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් සදහන් කර ඇත්තේ තමන් කිසිචිටක පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රට මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට පත්ව ඇති බව කාටත් සැගවිය නොහැකි බවත් එහි වන්දි ගෙවීමට සිදුවන්නේ මෙම අර්බුදය ඇති කලපිරිස් වෙත නොව සාමාන්‍ය ජනතාවට බවයි.
“දැන් අපි අප්පච්චි අගමැති කරා, අපෙ ඇමතිකමත් නැතිවුණා, අපිට උසාවිත් යන්න වෙලා තියෙනවා ” යනුවෙන්ද ඔහු මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article