Tuesday, September 15, 2026
spot_img

අන්තරේ කැදවුම්කරු ඇතුළු සිසුන් 21 ක් අත්අඩංගුවට

Must read

අධිකරණ නියෝග උල්ලංගනය කිරිම හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

මහජනතාවට පීඩා වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් පොලීසිය විසින් ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගත් අතර පොලීසිය විසින් අවස්ථා කිහිපයකදී සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට ඒ සම්බන්දයෙන් දැවත් කලද ඔවුන් එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article