Friday, September 18, 2026
spot_img

හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ඉල්ලා ශ්‍රිලනිපය හා පොහොට්ටුවෙන් ලිපි

Must read


හැකි ලගම දිනකදී ජනාධිපතිවරණය පවත්වන්නැයි ඉල්ලා ශ්‍රිලනිපයත් , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණත් මැතිවරණ කොමිසම වෙත ලිපි යවා ඇතැයි වාර්තා වෙයි. නමුත් මැතිවරණ කොමිසම එම ලිපි කිසිවකටත් ප්‍රතිචාර දක්වා නැත.

මැතිවරණ කොමිසම විසින් මින් පෙර සදහන් කල පරිදි ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි ලගම දිනය නොවැම්බර් 9වනදා වන අතර දුරම දිනය දෙසැම්බර් 07 වනදාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article