Tuesday, November 19, 2024

හමුදාපතිගේ ඝාතනයට ඇමරිකාවෙන් පලිගන්නා බව ඉරානජනපති පවසයි

Must read

ඉරාන හමුදා ප්‍රධානී, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා ඝාතනය කරමින් ඇමෙරිකාව කළ අපරාධයට සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි. ඒ මහතා මේ ව සදහන් කර ඇත්තේ ඉරාන රජයේ නිල වෙබ් අඩවිය වෙතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article