Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සුවසැරිය ගිලන් රථ සේවය අද සිට ඌවට !

Must read

suwasariayවිදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ.

මෙම ගිලන්රථ ඌව පළාතේ පොලිස් ස්ථන වෙත බෙදා දීමේ නිළ උත්සවය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව. 4.00 ට හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article