Friday, September 20, 2024

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් ගණන 800 ඉක්මවයි.

Must read

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබා රෝහල වලින් පිටව යාමත සමග කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ සම්පූර්ණ ගණන 811 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙි වන විට මෙරටින් වාර්තා වන මුලු ආසාදිතයන් ගණන 1633කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article