Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සියලු විශ්වවිද්‍යාල වසා දැමේ

Must read

රජයේ සියලු විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද මේ බව දැනුම් දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article