Saturday, September 21, 2024

සයින්දමරුදු වෙනම නගරසභාවක් කල ගැසට් නිවේදනය අත්හිටුවයි

Must read


සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(20) එක්වෙමින් පවසයි.

සයින්දමරුදු වෙත නගරසභාවක් ලබාදීමට රජය ගත් තීරණය , ජනාධිපතිවරණය පෙර රජය පාර්ශවය සිදුකරන ලද්දේ හුදෙක්ම රගපෑම් පමණක් බව සිය ඡන්ද දායකයන් වෙතම ඒත්තු ගැන්වූ තීරණයක් විය. ඒ හේතුවෙන් එම තීරණයත් සමග ආණ්ඩු පක්ෂයේ ඡන්ද පදනම බීදි යනවාට බිය වූ රජය මේ වන විට නැවතත් එම ගැසට් නිවේදනය හකුලා ගෙන තිබේ. මේ සියලු ක්‍රියාවන් වලින් අපට ඉගි ලැබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අත ලග බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article