News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 239 Share Facebook Twitter Pinterest WhatsApp Must read ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 රජය ලිංගික අපරාධකරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරනවාද? May 13, 2025 ගැරඬි ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් අඹු සැමි යුවළ අද අවසන් ගමනේ May 13, 2025 ගම් වැදුන අලි මන්නාරමේදි පොල් වගාවක් විනාශ කරති. May 11, 2025 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගැනෙයි May 7, 2025 ජනපතිට ‘ සිවරාම් ‘ අමතකද ? April 28, 2025 - Advertisement - Latest article ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 රජය ලිංගික අපරාධකරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරනවාද? May 13, 2025 ගැරඬි ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් අඹු සැමි යුවළ අද අවසන් ගමනේ May 13, 2025 ගම් වැදුන අලි මන්නාරමේදි පොල් වගාවක් විනාශ කරති. May 11, 2025 ලංකාවේ යුද්ධයෙන් අහිමි වූ ජීවිත සැමරීමට කැනඩාවේ ස්මාරකයක් … May 11, 2025