කොළඹ, අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වෙයි.
Fire
reported at the Supreme Court Complex in Colombo – Colombo Fire Brigade#LKA #SriLanka #Fire pic.twitter.com/NYZOb8kEig
— Sri Lanka Tweet
(@SriLankaTweet) December 15, 2020