Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලනිප මහලේකම්ට තාමත් අගමැති මහින්දලු ! ලැජ්ජයි අචාර්යතුමෙනි !

Must read

rosha laxman(1.20 pm ) අධිකරණයට අපහස කිරිම හෑල්ලු කිරිම බලපෑම් කිරිම රාජපක්ෂලාගේ පාලන කලාවයි.
ශ්‍රිලනිපයද දැන් ඊට දෙවනි නොවන බව පෙනේ.
එසේ නොවන්නේ නම් සන්ධානගතවිය නොහැකි යැයි මහලේනා සිතුවා වන්නට පුලුවන.
එබැවින් පසුගිය දිනක පවැති මාධ්‍ය හමුවකදි ශ්‍රිලනිප මහලේකම රෝහණ ලක්ෂමන් පියදාස කිවේ අපේ අගමැති මහින්ද රාජපක්ෂ යැයි කියාය.
මින් කියැවෙන්නේ ආචාර්ය පට්ටම් බිම වැටි බුදු බණ කෙසේ වෙතත් මිහිඳු බණට හීලෑවුන යකුන් බවට මෙ ්සියල්ලෝ පත්ව ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article