Tuesday, September 15, 2026
spot_img

විෂ දුමක් ආග්‍රාහනය වීමෙන් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ

Must read

පානදුර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් විෂ දුමක් ආග්‍රාහන වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව “ලංකාදීප”වෙබ් අඩවිය වාර්තා කරසිටියි.

පාසල අසල නිවසක තබූ කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු ඇති වූ දුමාරයක් හේතු⁣වෙන් මෙම දරුවන් රෝහල් ගත කර ඇත. මේ වන විට පාසල් සිසුන් 54 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article