Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

විවාහ උත්සවයක් පැවැත්වූ 20දෙනෙක් නිරෝධායනයට

Must read

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ පවත්වා ඇති මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වූ පිරිසගේ නිරෝධායන කාලය නිම වූ පසු නිරෝධායන නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article