Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

විභාග online ක්‍රමයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

Must read

විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමටත්, නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමටත් කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය Online ක්‍රමයට පැවැත්වීම සදහා මේ වන විට අවධානය යොමුව තිබේ. ඒ  සම්බන්ධව මැලේසියාවේ PUTRA විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වීම නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article