Monday, September 14, 2026
spot_img

විදේශිකයින්ට ලංකාවේ උද්භිද උද්‍යාන නැරඹීම එපාකරවන ගාස්තු ඉහල දැමීමක්

Must read

උද්භිද උද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 ජූලි මාසයේ සිට දේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 100/= සිට රුපියල් 200/=දක්වා වැඩිකර ඇති අතර විදේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 2,000/= සිට රුපියල් 3,000/= දක්වා වැඩි කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ

එම ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි.

එස්.එම්.එස්. මුනිර්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article