Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

වැඩබලන ආරක්ෂක අමාත්‍යධූරය රුවන් විජයවර්ධනට

Must read

ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් පුද්ගලික සංචාරයක් සදහා බ්‍රිතාන්‍ය බලා පිටත්වයාම හේතුවෙන්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article