Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

වැටලීමක් අතරතුර ගෝඩා බැරලයකට වැටුන සුරාබදු නිලධාරියෙකු රෝහල් ගත කරයි

Must read

ජා ඇල තුඩැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකරමින් සිටින අවස්ථාවක එක් සැකකරුවෙකු පැන යාමට උත්සහ කිරීමේදී ඔහු පසුපස දිව ගිය සුරාබදු නිලධාරී මහතෙකු රත්වූ ගෝඩා බැරලයකට ඇදවැටී ඇත. ඔහු මේ වන විට රාගම  රෝහල තුල  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම වැටලීමෙන් කසිප්පු බෝතල් 1800,ගෝඩා බැරල් 30ක තිබූ ගෝඩා ලීටර 7500ක් හා තඹ කම්බි 15ක්ද සොයාගෙන ඇත. මෙම කසිප්පඅ ඇතුළු සියළු උපකරණ වල වටිනාකම රු.මිලියන 2ක් බවද වාර්ථාවෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article