Thursday, September 17, 2026
spot_img

වසංගතය හා සුළං ගොවියන් අසරණ කර ඇත

Must read

.කොරෝනා වසංතයෙන් බැටකන ගොවිජනතාවට මේ දිනවල පවතින කුණාටු,වැසි කාලගුණයද හරස් වී ඇත. මේ දිස්වන්නේ වව්නියා දිස්ත්‍රික්කයේ ඔලුමාඩු හී පැපොල් වගාවක් හිමි තරුණයෙකුගේ පැපොල් වගාවට සිදුව ඇති හානියයි.ඔහු මෙම පැපොල් වගාවට මූලික ධනය ලක්ෂ 05ක් වැය කොට තිබේ.

උපුටාගැනීම – https://twitter.com/PragasGnanam

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article