Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

වනජීවි නිලධාරියකුට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

Must read

වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙ පසු අද(01) පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ට ගත් යුධ හමුදා මේජර් ජනරාල්වරයා කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article