Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලාල්කාන්ත රිමාන්ඩ්

Must read

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.ඩී.ලාල්කාන්ත මහතා මාර්තු 14වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කර ඇත.

රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමත්ව සිට ඇති බව පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article