Tuesday, September 15, 2026
spot_img

රේගුවේ 8 දෙනෙකුටත් කොවිඩ්

Must read

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් අට දෙනකුට ඊයේ (05) වන විට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම තවත් නිලධාරීන් 75ක් පමණ නිරෝධායනයට යොමුකර ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහකා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article