Friday, September 20, 2024

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්න – පොලීසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ල

Must read

එළැඹෙන දින 3න ඇතුළත රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලීසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සදහන් කර සිටියේ අද (13) උදෑසන “දෙරණ අරුණ” වැඩසටහනට වැඩසටහනට එක්වෙමිනි.

ඒ අනුව පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීම සඳහා ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article