Thursday, September 17, 2026
spot_img

රනිල්ව අගමැති කරන්න !ව්‍යවස්ථාවට අනුව වැඩකරන්න ! අජිත්. පි.පෙරේරා කි කෙලින් කථාව ( විඩියෝ )

Must read

Screenshot from 2018-12-03 17-33-38ජනපති සිරිසේන විසින් අරඹන්නෙ යෙදුන කුමන්ත්‍රණයෙන් රටගලවා ගැනිමට රටපුරා දියත්වු ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන අරගලයට මේ වන විට හැකිවෙමින් තිබේ.
අධිකරණය විසින් අද දින කුමන්ත්‍රණ අගමැතිට සහ කැබිනට් මණ්ඩලය නිතිවිරෝධි යැයි කියමින් ප්‍රකාශ කර තිබේ.
අද දින ලත් අධිකරණමය ජයග්‍රහණය විසින් ද පෙන්වා දි ඇත්තේ සිරිසේන සහ රාජපක්ෂාලාගේ කුමන්ත්‍රණකාරිත්වයේ තරමය.මේ ගැන ජනපති සිරිසේනට අජිත් පි පෙරේරා මන්ත්‍රිවරයා කෙලින්ම කි කථාව ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article