Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්ජන්ට එරෙහිව අධිචෝදනා භාරදෙයි

Must read

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්දයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.

පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේදී ඒ සම්බන්දයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන අතර තුර රන්ජන් රාමනායක මහතා සිදුකල ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කරන ලැදැයි පවසමින් මෙම චෝදනාප පත්‍ර භාර දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article