Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

රත්නපුර පතුල්පාන බස් රථ අනතුරෙන් 44කට තුවාලයි

Must read

ඌරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති පෞද්ගලික බස් රථයක් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ පතුල්පාදන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැණ ඇලකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත් දෙදෙනෙකු මරණයට පත්වී 44දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතරින් තුවාලකරුවන් 3 දෙනෙකු කහවත්ත රෝහලේත් ඉතිරි 41 දෙනා රත්නපුර මහ රෝහලේත් ප්‍රථිකාර ලබන බව පොලීසිය පවසයි.

2017.12.23 Rakwana Grup 01-02

2017.12.23 Rakwana Grup 01-03

2017.12.23 Rakwana Grup 01-01

 

ඡායාරුප – රනිල් කුමාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article