Monday, December 23, 2024

යාපනයේ වෙළදපලක් හා මාලු වෙළද සංකීර්ණයක් වසා දැමේ

Must read

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ වෙළෙඳ පොළ සහ මාලු වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට පියවර සෞඛ්‍ය අංශ පිගෙන තිබේ.එම වෙළෙඳ පොළ සහ වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලදී ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව සංගානෙයි වෙළෙඳ පොළ සහ මාලු වෙළෙද සංකීර්ණයේ සියලුම වෙළෙන්ඳන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබේ

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article