Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාපනයේ දී මුහුදු ගිය ධීවරයෙකු අතුරුදහන්

Must read

යාපනයේ නෙදුන්ඩිවු හි ධීවරයෙකු ඊයේ (01)  වනදා උදෑසන මසුන් ඇල්ලීම සඳහා  මුහුදට ගොස් සිටියදී  අතුරුදහන්වි ඇතිබව ඥාතීන් පවසයි. අතුරුදහන්වී ඇත්තේ  සිල්වර්ස්ටාර් මරියාදාස්  නමැති ධීවරයෙකු වන අතර   දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ අංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. ආරක්ෂක අංශ විසින්  ධීවරයා සෙවීම දිගටම කරගෙන යන බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article