Friday, September 20, 2024

මෙරට කොරෝනා තත්වය : සෞඛ්‍ය අමාත්‍යංශයේ යාවත්කාලීන කිරීම

Must read

මාර්තු 13 වන දින පෙ.ව .10.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් තත්ත්වය පිළිබදව කල යාවත්කාලීන කිරීමට අනුව ,
  • මෙරටින් මේ වන විට නව කොරෝනා වෛරසය අසාදිත රෝගීන් 2 දෙනෙකු හමුවී තිබේ.
  • විදේශිකයන් දෙදෙනෙකුද අතුලුව පුද්ගලයින් 64 දෙනෙකු නිරීක්ෂණ මට්ටමේ පසුවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article