Tuesday, December 24, 2024

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ඉක්මවයි

Must read

අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ් නයිටීන් ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article