Thursday, August 20, 2026

මුක්කුතොඩුවාව ප්‍රදේශය මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්මින් දැවැන්ත ජනතා විරෝධතාවක්

Must read

 

​ මුක්කුතොඩුවාව දිනෙන් දින ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ ප්‍රදේශය මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් (Drug-free zone) ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්මමින් ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මහා පරිමාණ විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

​ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීම සහ මුක්කුතොඩුවාව ප්‍රදේශය මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසත් ,
​මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, තරුණ පරම්පරාව මත් උවදුරෙන් ආරක්ෂා කිරීමට වගකිවයුතු අංශ වහාම මැදිහත් වන ලෙසත් විරෝධතාකරුවන් අවධාරණය කළහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article