Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා පැමිණි ආකාරය සොයන්න කමිටුවක්

Must read

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයේ සේවකයන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආකාරය සෙවීමට කමිටුවක් පත් කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තිරණය කර ඇත.

කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article