Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මිනිස් ජිවිත බිලිගත් පසු පාලම් පාරු පරික්ෂාව ඇරඹේ

Must read

අපේ රටේ විසදුම් සොයන්නේ ඛේදවාචකවලින් පසුවය. ඉන් කියැවෙන්නේ මිනිස් ජිවිත සුරකිමට අදාල ප්‍රධාන අවධානයක් යොමු කරමින් ඒක නිශ්චිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමට රජයට වැඩපිළිවෙලක් නැති බවය.
දැන් එය තවත් මනාව ඔප්පු වන්නේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන සියලුම පාලම්පාරු වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය පැවසුවේ ඒ සදහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවනවා යැයි පැවසු බව අරුණ වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.

පසුගියදා කන්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සදහා අද පෙරවරුවේ කින්නියා රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ආණ්ඩුකාරවරිය මේ බව පවසා තිබුණි..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article