Monday, September 14, 2026
spot_img

මිගමුවේ ප්‍රසිද්ධ පාසලක සිදුවු පහරදිමකින් සිසුවෙකු රෝහල්ගත කෙරේ.

Must read

(NEGOMBO)මිගමුවේ ප්‍රසිද්ධ කතෝලික පාසැල වගකිව යුතු තනතුරක් හොබවන අයෙකු විසින් පාසැලේ දරුවෙකුට කනට ගැසිමකින් සිදුව ඇති ආබාධයක් සදහා ප්‍රතිකාර ලබාගැනිමට මිගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.
දරුවන්ට ආදරය කරුණාව ප්‍රේමය දැක්විමට කැපවි සිටින අය විසින්ම දරුවන්ට මෙසේ දඩුවම් කිරිමෙන් කියැවෙන්නේ කුමක්ද ?
ඩේමියන් ප්‍රනාන්දු – දළුවකොටුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article