Monday, May 20, 2024

වැලි කොල්ලකරුවන් ඉඩම් හිමියාට පහරදි යතුරු පැදියටද ගිනි තබයි !

Must read

තම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී වැලි කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයින් නැවැත්වීමට ගිය ඉඩම් හිමියාට පහර දී ඔහුගේ යතුරුපැදිය ද ගිනි තැබිමක් ගැන tamilnews1.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මේ වැලි කොල්ලකරුවන් කොඩිකාමම් පාලාවි දකුණු වෙරළ තීරයේ පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී වැලි කොල්ලකෑමේ යෙදී සිටිති.
වැලි කොල්ලය නැවැත්වීමට ඉඩම් හිමියා ගිය අවස්ථාවේදී කොල්ලකරුවන් ඉඩම් හිමියාට පහර දී ඔහුගේ යතුරුපැදියට ගිනි තබා ඇත. ප්‍රහාරයෙක් තුවාල ලැබු ක ඉඩමේ හිමිකරු ප්‍රතිකාර සඳහා චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මුලාශ්‍රය -www.tamilnews1.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article