Thursday, September 17, 2026
spot_img

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක්

Must read

මැලේසියාව විසින් ශ්‍රීලාංකිකයන්ට එරට සංචාරය කිරීම සදහා සංචාරක තහනමක් පනවා ඇත. ඊට හේතු වී ඇත්තේ මේ වන විට ශ්‍රීලංකාව තුල පවතින කොවිඩ්19 ව්‍යාප්ති තත්වයයි.

මැලේසියානු ආගමන විගමන නිලධාරීන් දන්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාවට අමතරව පාකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලය යනරටවල් වලින් සංචාරකයන්ට මැලේසියාවට ඇතුල්වීමට ඉඩ නොලැබෙනු ඇත.
මෙම තහනම මැයි 8 වනදා සිට ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article