Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාරපන හා ස්වාමිනාදන් අමාත්‍යධූර ප්‍රතික්ෂේප කරයි.

Must read

thilak sawaminadan

පසුගිය යහපාලන ආණ්ඩුව තුල අමාත්‍යධූර දැරූ තිලක් මාරපන හා ඩී.එම්.ස්වාමිනාදන් යන මහත්වරුන් නව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තුල ඇමතිධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි වාර්ථා වෙයි.

රජයේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීමට තීරණය වීමත් සමග මින් පෙර  රිෂාඩ් බදුර්දීන්,මනො ගනේෂන් හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන්ද අමාත්‍යධූර බාර නොගැනීමට තීරණය කර තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article