මොණරාගල, මරගල රක්ෂිතයේ හටගත් 5වන ගින්න ඊයේ(29) පස්වරුවේ නිවා දැමීමට හැකිව තිබේ. මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මෙවැනි ගිනිගැනීම් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පීඩාවට පත් පුද්ගලයින් 52,000 ක් සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීම ද ආරම්භ කර ඇත.
මරගල රක්ෂිතය 5වන වරටත් ගිනි ගනී
