Thursday, September 3, 2026

බුත්තල – කතරගම මාර්ගයේදී  වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක් 

Must read

  •  බුත්තල – කතරගම මාර්ගයේ ගල්ගේ ප්‍රදේශය ද් විදුලි වැට මුරපොළ අසල දි වන්දනා නඩයක් රැගත් බස් රථයක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ.
  • මෙසේ අනතුරකට ලක්ව තිබුනේ  හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාව සඳහා ගොස් ආපසු බුත්තල දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි. අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 40ත් 45ත් අතර පිරිසක් සිට ඇත.
  • වන අලි ප්‍රහාරය නිසා බස් රථය පෙරළී යාම හේතුවෙන් මගීන් 10ත් 15ත් අතර පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම 1990 ගිලන් රථ මඟින් කතරගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
  •  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
  • ඡායාරූප  – accident first

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article