Tuesday, November 5, 2024

බ්‍රිතාන්‍යයෙන් හමූවූ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හමුවෙයි

Must read

ඉහල බෝවීමේ ප්‍රවණතාවයක් ඇති බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article