Friday, September 20, 2024

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් 10,000 ඉක්මවයි

Must read

බස්නාහිර පළාතෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන අද (13) වන විට 10,045ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,640ක් වාර්තා වී ඇත. ඊයේ (12) වාර්තා වූ ආසාදිතයන් 373 දෙනා අතරින් 271ක් දෙනෙක් කොළඹින් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම ඔක්තෝබර් 4 වනදා සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4834ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් සමස්ථ ආසාදිතයින් ගණන 571ක්ද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article