Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට අද සිට කොවිඩ් එන්නත

Must read

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටඅද (30) සිට කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදි මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙහිදී වැඩිහිටියන්හට ලබාදීමට නියමිතව ඇත්තේ සයිනෝෆාම් එන්නතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article