Friday, September 20, 2024

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි

Must read

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් වශයෙන් නම් කර තිබීම නිසාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරගවැදීමට සූදානමින් සිටි නමුත් එම අවස්ථාව හිමි නොවුන ආචාර්ය චරිත හේරත් මහතාද පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවට නම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article