Tuesday, September 15, 2026
spot_img

පූර්ණ කාලීන සේවකයින්ට අප්‍රේල් වැටුප අනිවාර්යයි

Must read

අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සියලු සේවකයන්ට වැටුප් ලබා දීමට සේවායෝජකයින් අනිවාර්යටෙන් කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර පැවැසීය.එසේ සේවය කල සේවකයන්ට වැටුප් ලබා දී නොමැති නම් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන ලෙස විමලවීර මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article