Monday, September 14, 2026
spot_img

රූපලාවන්‍යාගාර හා කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට නව චක්‍රලේඛයක්

Must read

රූපලාවන්‍යාගාර හා කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අද (06) පස්වරුවේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව එම ස්ථාන යළි විවෘත කිරීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව පරිසර සෞඛ්‍ය හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන්  කරයි. එසේ අනුමැතියකින් තොරව එම ආයතන විවෘත කරන්නේ නම් එය නීතිවිරෝධී බවද ඒ මහතා සදහන් කරයි.

රූපලාවන්‍යාගාර හා කොණ්ඩා කපන ස්ථාන සදහා  නිකුත් කරන චක්‍රලේඛය අද පස්වරු 5.00 සිට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් භාගත කර ගත හැකිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article