
අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සියලු සේවකයන්ට වැටුප් ලබා දීමට සේවායෝජකයින් අනිවාර්යටෙන් කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර පැවැසීය.එසේ සේවය කල සේවකයන්ට වැටුප් ලබා දී නොමැති නම් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන ලෙස විමලවීර මහතා පවසයි.