Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පූජිත් හා හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

Must read

අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නවැතත් රිමාන්ඩ් කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. ඒ  ජුලි මස 9 වනදා දක්වායි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article