මොණරාගලදී මේ වන විට පැවැත්වෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍යවේදීන් සදහා වෙන්වූ කුටියේදී පුවරසි මාධ්‍යකරුවන් ලෙස ලියාපදිංචි වීට ජනතාවට අවස්ථාව හිමිවිය. එම අවස්ථාවේදී ඒ ආකාරයෙන් පුරවැසි මාධ්‍යකරුවන් වන්නට සිය කැමැත්ත පල කල පිරිස් ලියාපදිංචි වීම මෙසේ සිදුවිය.

