Wednesday, September 16, 2026
spot_img

පිටි මිල වැඩි කිරීම නැවැත්වීමට පාරිභෝගික අධිකාරියට බැරි ඇයි ? කැබිනට් ඇමතිවරු ප්‍රශ්ණ කරති !

Must read

welcompageNew_02

ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ප්‍රීමා පිටි කිලෝවක මිල රුපියල් පහකින් හිතුමතේ වැඩි කිරීමට සමාගමට ඉඩදී බලා සිටීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු කිහිප දෙනකු පාරිභෝගික සේවා අධිකාරිය දැඩි විවේචනයකට ලක් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රිමා සමාගමට පිටි මිල වැඩි කිරීම නැවැත්වීමට පාරිභෝගික අධිකාරියට නොහැකි නම් මේ ආයතනයේ හිදීමේ තේරුම කුමක්දැයි විමසා තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article