Saturday, May 18, 2024

සිවිල් සංවිධාන වලින් රජයට අනතුරු ඇඟවීම්!

Must read

මේ රටේ සිවිල් සංවිධාන විදියට රටේ නායකයින්ට අවධාරණය කල යුතුයි, විමර්ශන වලට හා අධිකරණයට අත දාන්න එපා කියල. ඒ විතරක් නෙවෙයි, ඊට විරුද්ධව කරන ප්‍රකාශ මාධ්‍ය හමුවේ පළ කිරීම පවා වාරණය කරලා තියෙනවා. මෙම රටේ ජන මතය වෙනස් කරන්න හේතු වූ කාරණා පිළිබඳව වර්ථමාන දේශපාලන නායකයින්ගේ හැසිරීම මෙබඳු නම්, එක රට හමුවේ බරපතළ පොරොන්දු කඩකිරීමක් බව හා ඉදිරියේදී ඊට විරෝධය පාන්න සුදානම් බවත්, සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඔහු ඒ අදහස් පළ කලේ ඊයේ (17) පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්චාව අතරතුරදීය.

එම අදහස් පහතින්…
aithiya.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article