Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පැපොලට සමාන දරුවන් අතර පැතිර යන වෛරසයක්

Must read

පැපොල ආසාදන තත්වයක්

පැපොල වෛරසයට සමාන වෛරසයක් මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
මෙම වෛරසය ආසාදනය වීමෙන් පසු පළමු දිනයේදීම උණ වැළදෙන අතර වතුර බිබිලි හා රතු ලප ඇති වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරයි.

මෙම වෛරසය ස්පර්ශයෙන් හා වාතයෙන් ව්‍යප්ත වී සිදුවන බැවින් හා එක් දරුවෙකුට කීප වරක් මෙම වෛරසය වැළදිය හැකි බැවින් වෛරසය වැලදුන දරුවන් දින කිහිපයක් පාසල් යැවීමෙන් වැලකී සිටින ලෙසද වෛද්‍යතුමන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article